
අපි සොෆ්ට්වෙයර් හැක්(hack) කරන්ට ආසයිනෙද........?මටත් ඔය අදහස ආව ඉතින් ඔව්වා ගැන හොය හොය ඉද්දි තමයි මට මෙක හම්බ උනෙ.අපි කැමති සොෆ්ට්වෙටර්(software) තියනවනෙ....(ම්ඩිය ප්ලෙයර්,එඩිටින්ග් ආදි ඔනම දෙයක්)...
අපිට පුලුවන්නම් මෙ මෘදුකාන්ග(software) කැමති කෑමති විදියට වෙනස් කරන්ට....කොච්චර දෙයක්ද..... එකට තියනවා හොද භාන්ඩයක්...........එකෙන් පුලුවන් අපිට කැමති විදියට ඔනම සොෆ්ට්වෙයර් එකක් හැක් කරන්ට........කොටින්ම කියනවනම් එකෙ බටන් උනත් මකලා අලුතෙන් දාන්න පුලුවන්......මෙකෙ නම තමයි reshack
නම:- reshack
බාගත හැකි වෙබ් ලිපිනය:- http://angusj.com/resourcehacker/reshack.zip
හො
ගූග්ලෙහි reshack නමින් search කරන්ට..........
.bmp)
((මොනා හරි දැනගන්ට ඔනනම් මෙතන ලියන්න..... ))
