Saturday, August 22, 2009

මහත්මා දේශපාලනය


උතුරෙ  චන්දෙනම්  ඉවරයි.දැන් දකුණ............ඉස්සර නම් චන්දෙ ඉල්ලුවෙ වැදගත් මහත්වරු සහ නෝනලා..දැන්නම්  චන්දෙ  ඉල්ලන්නෙ කුඩු කාරයො,මැරයො,රස්තියාදු කරයොයි.(ලගක සිට නලු නිලියොත්  ඉල්ලනවා.)කව් රු චන්දෙ ඉල්ලුවත්  අපිට කමක් නැ.මොකද ඒක මුලික මිනිස් අයිතිවාසිකමක් නෙ.
                                    එ උනත් ප්‍රස්නෙ තියෙන්නෙ ඒයලා බලයට පත් උනාම ජනතාවට කරන වැඩ ගැනයි.මෙ වගෙ අය බලයට අවාම තමන්ගෙ අදුරන,හිතවත් හැම එකාම රජයෙ ලොකු ලොකු තැන් වලට  පත් කරනවා......... ඊට පස්සෙ ඒ ආයතනය දෙවියන්ගෙම පිහිටයි .
                                    අපිට ආරන්චි වෙන විදියටනම් දැන්  විභග ප්‍රශ්න පත්තර වල ප්‍රශ්න වැරදිමටත් හේතුව ඔකලු.ඒ කාලෙ චන්ද ගන්ට දේශපාලකයො කරෙ රටට සේවය කිරිමයි.නමුත් රටෙ හරි අපෙ හරි අවාසනාවකට  දැන් කරන්නෙ ලස්සන පෝස්ටර ගහල,බැනර් ගහල,ට්.ව් එකට පේන්ට කට කැඩෙනකන් කැගහන එක.............අපෙ මිනිස්සුත් ඔය බොරු සෝබන වලට රැවටිල චන්දෙ දෙනවා.
                                     දැනට අපෙ රට මෙහෙම තියෙන්ටත්(අනුන්ට අතපාන තත්වයක. ) එක හේතුවක් තමයි මෙ බොරු දේශපාලකයො(අතිත සහ වර්තමන දේශපාලකයො.).නැත්තන් අපේ රටෙ තියන සම්පත් වලින් හරියට වැඩ කරානම් අද අපේ උතුම් රට මීටා වඩා උසස් .මෙ වරදට දේශපාලකයන්ට විතරක්ම බැනලත් වැඩක්නැ මොකද මොවුන් බලයට පත්කරෙ මහජනතාව නෙ...අපිට මෙ වසන්ගතයෙන් බෙරෙන්ට පුලුවන් වෙන්නෙ මහජනතාව මෙ බොරු සෝබන වලට රැවටෙන්නෙ නැතුව මෙ ජරා දෙශපලකයො පන්නලා අලුත් මහත්මා දෙශපාලකයො පිරිසක් බලයට පත්කරපු  දවසටයි.(කෙටියෙන් කියනවනම් දේශපාලකයො මවපු සුරන්ගනා ලෝකෙන් එලියට ආපු දවසට.)ඉතින් මෙවන් දවසක් ඔබ අප සැමගෙ ජිවිත කලය තුල දැකිමට හැකිවෙයි දො.....................
 

             1.මෙ මගෙ පලමු ලිපිය හින්දා  ඔයාලගෙ අදහස් මට ලියන්න.යෝජනා චොදනා ගල් මුල් කොල අතු ඔක්කොටම ඔට්ට්යි.
             2.මෙ ලිපිය මහත්මා දේශපාලකයන්ට නම් නෙවෙයි.එ අයට මගෙ සුභ පැතුම්.............
      



5 comments:

Anonymous said...

ass

Anonymous said...

ela ela digatama layapan..............

ඉන්දික said...

සුබ පැතුම් යාලුවා!

Anonymous said...

ඕකට තව පැත්තකින් මාධ්‍යයත් හේතු වෙනවා මාධ්‍යය තමා ඔය බොරුකියන දේශපාලුවො පුම්බල ගන්නෙ දේශපාලුවො රූකඩ වගේ මාධ්‍ය තියා ගන්නං ඔය දේශපාලුවන්ට හොරකම් කරන්න පුලුවන්

මිනූ said...

@nonymous /

Oya kiyana kathawata mama 100% ekagayi.

dan media kiyanneth salliwata vitharakma wada karana kotasak.eyalath natanne oya deshapalana horunge padayata thama


kohoma unath adahas tikanam niyamai