
අපි සොෆ්ට්වෙයර් හැක්(hack) කරන්ට ආසයිනෙද........?මටත් ඔය අදහස ආව ඉතින් ඔව්වා ගැන හොය හොය ඉද්දි තමයි මට මෙක හම්බ උනෙ.අපි කැමති සොෆ්ට්වෙටර්(software) තියනවනෙ....(ම්ඩිය ප්ලෙයර්,එඩිටින්ග් ආදි ඔනම දෙයක්)...
අපිට පුලුවන්නම් මෙ මෘදුකාන්ග(software) කැමති කෑමති විදියට වෙනස් කරන්ට....කොච්චර දෙයක්ද..... එකට තියනවා හොද භාන්ඩයක්...........එකෙන් පුලුවන් අපිට කැමති විදියට ඔනම සොෆ්ට්වෙයර් එකක් හැක් කරන්ට........කොටින්ම කියනවනම් එකෙ බටන් උනත් මකලා අලුතෙන් දාන්න පුලුවන්......මෙකෙ නම තමයි reshack
නම:- reshack
බාගත හැකි වෙබ් ලිපිනය:- http://angusj.com/resourcehacker/reshack.zip
හො
ගූග්ලෙහි reshack නමින් search කරන්ට..........
.bmp)
((මොනා හරි දැනගන්ට ඔනනම් මෙතන ලියන්න..... ))

4 comments:
ඔය ටූල් එකෙන් යම් තාක් දුරකට cracking කරන්නත් පුළුවන්. හැබැයි හැම වෙලාවෙම සාර්ථක වෙයිද කියන්න බෑ. කරන්න තියෙන්නේ registration dialog එක අයින් කරලා දාන එක විතරයි. :D
@ ශාකුන්තල :-
මෙ ටූල් එකෙන් කොහොමත් අපිට registration dialog වලින් තමයි දාන වැඩ දාන්ට ඔනෙ..........හැබැයි interface වෙනස් කරන එක නම් ලස්සනට කරන්ට පුලුවන්...........
ResHacker දැන් ගොඩක් පරණයි. විස්ටා වලදී නම් එච්චර සාර්ථක නෑ. දැන් බහුතරයක් Softwares මේකෙන් ඉන්ටෆේස් වෙනස් කරන්න අමාරැයි......
windows 7 wala wada karanawada danne na
Post a Comment